Nouns become plural by adding s,es,ies,ves or change or same (according to six ways)
ඒක වචන නාම පද මූලික ක්රම 6කට අනුව බහු වචන බවට පත්වේ ඒවා නම්
1. s එකතු කිරීමෙන්
2. es එකතු කිරීමෙන්
3. ies එකතු කිරීමෙන්
4. ves එකතු කිරීමෙන්
5. වචනය වෙනස් වීමෙන්
6. එම වචනයෙන්ම
දැන් එක් එක් ක්රමය ගැන සලකා බලමු
1. s එකතු කිරීමෙන්
Singular-Plural
Boy-Boys
Girl-Girls
Car-Cars
House-Houses
Animal-Animals
2. es එකතු කිරීමෙන්
Singular-Plural
Mango-Mangoes
Glass-Glasses
Box-Boxes
Church-Churches
o,ss,x,ch ශබ්ද වලින් අවසන් වන වචන වලට යෙදේ.
3. ies එකතු කිරීමෙන්
Singular-Plural
Baby-Babies
Lady-Ladies
Lorry-Lorries
Library-Libraries
Family-Families
Lady-Ladies
Lorry-Lorries
Library-Libraries
Family-Families
********************************
ඒක වචනයක් y අකුරෙන් අවසන් වේ නම් මුලින්ම y ට කලින් අකුර Vowel (a,e,i,o,u) එකක් දැයි බලන්න එය Vowel අක්ෂරයක් නම් අගට s යොදා බහු වචනයට හරවයි
Boy-Boys
ඒසේ නැත්නම් y ඉවත් කර ies එකතු කරයි.
Baby-Babies
********************************
4. ves එකතු කිරීමෙන්
Singular-Plural
Calf-Calves
Half-Halves
Leaf-Leaves
Wife-Wives
Knife-Knives
ෆ් ශබ්දයෙන් වචන අවසන් වන වචන සදහා යෙදේ
5. වචනය වෙනස් වීමෙන්
Singular-Plural
Man-Men
Woman-Women
Child-Children
Foot-Feet
Tooth-Teeth
Mouse-Mice
Louse-Lice
6. එම වචනයෙන්ම
Singular-Plural
Deer-Deer
Sheep-Sheep
Fish-Fish
Furniture-Furniture
මෙම ලිපිය කිහිප වාරයක් කියවා ඒක වචනයක් බහු වචනයකට හරවන අාකාරය අවබෝධ කරගන්න.
No comments:
Post a Comment